සැප්තැම්බර් 2026තරංග
තරංග වර්ග, ඒවායේ ලක්ෂණ සහ v = fλ සමීකරණය ගැටලු සමඟ පියවරෙන් පියවර.
භෞතික විද්‍යාවසජීවී පන්ති 4සැප්තැම්බර් 3 · බ්‍රහස්පතින්දා → සැප්තැම්බර් 24 · බ්‍රහස්පතින්දා
මෙම මාසයේ ඔබ ඉගෙන ගන්නා දේ
- තීර්යක් හා අන්වායාම තරංග
- විස්තාරය, තරංග ආයාමය, සංඛ්‍යාතය
- v = fλ සමීකරණය භාවිතය
- ධ්වනිය හා ආලෝකය තරංග ලෙස
සතිපතා සැලැස්ම
බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM · Zoom හරහා සජීවීව
- සතිය11 වන සතිය·සැප්තැම්බර් 3 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
තරංග වර්ග
- ස්ලින්කි ප්‍රදර්ශනය
- සතිය22 වන සතිය·සැප්තැම්බර් 10 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
තරංගයක ලක්ෂණ
- ප්‍රස්තාර කියවීම
- සතිය33 වන සතිය·සැප්තැම්බර් 17 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
තරංග සමීකරණය
- ගණනය කිරීම් 10ක්
- සතිය44 වන සතිය·සැප්තැම්බර් 24 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
ධ්වනි හා ආලෝක තරංග
- ඒකක ප්‍රශ්න පත්‍රය
වීඩියෝ
- 1 වන සතිය — තරංග වර්ගසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු1
- 2 වන සතිය — තරංගයක ලක්ෂණසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු2
- 3 වන සතිය — තරංග සමීකරණයසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු3
- 4 වන සතිය — ධ්වනි හා ආලෝක තරංගසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු4
ඔබට ලැබෙන Tutes හා ප්‍රශ්න පත්‍ර
තරංග — මාසික tute පැකේජය
වර්ණ පිටු 24ක් පමණ: සටහන්, රූප සටහන්, ක්‍රියාකාරකම්. මසේ 5 වනදාට පෙර නිවසටම.
කෙටි සටහන් හා සූත්‍ර පත්‍රිකාව
ඉක්මන් පුනරීක්ෂණය සඳහා පිටු 2ක සාරාංශය (PDF).
ඒකක ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු
MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටිය සමඟ.
ඒකක ප්‍රශ්න පත්‍රය: සැප්තැම්බර් 24 · බ්‍රහස්පතින්දා