9 ශ්‍රේණිය විද්‍යාව — ඉංග්‍රීසි මාධ්‍ය
2026 වසරේ සම්පූර්ණ විෂය නිර්දේශය මාස 12කට බෙදා ඇත. ඔබට අවශ්‍ය මාසය තෝරා, ගෙවා, එම මාසයේ සියලු පාඩම් unlock කරගන්න.
බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PMඉංග්‍රීසි මාධ්‍යRs. 1,800 / මසකට
ඊළඟ මාසය
ජනවාරි 2026
පටක
ජනවාරි මාසයේදී අපි "පටක" ඒකකය සම්පූර්ණයෙන් — සජීවී පන්ති 5ක්, recordings, වර්ණ tute සහ ඒකක ප්‍රශ්න පත්‍රයක් සමඟ ඉගෙන ගනිමු.
5සජීවී පන්ති
3Tutes/පත්‍ර
6වීඩියෝ
මාසයේ විස්තරRs. 1,800
සතිපතා සැලැස්ම
- සතිය11 වන සතිය·ජනවාරි 1 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
පටක — හැඳින්වීම හා මූලික සංකල්ප
- සතිය22 වන සතිය·ජනවාරි 8 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
පටක — සිද්ධාන්ත හා රූප සටහන්
- සතිය33 වන සතිය·ජනවාරි 15 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
පටක — ප්‍රායෝගික හා ගැටලු
- සතිය44 වන සතිය·ජනවාරි 22 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
පටක — පුනරීක්ෂණය හා ප්‍රශ්න පත්‍ර
- සතිය55 වන සතිය·ජනවාරි 29 · බ්‍රහස්පතින්දා · 4.00 – 6.00 PM
පුනරීක්ෂණය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
වසරේ සැලැස්ම
සියලු මාස
මාසයක් මත click කර එම මාසයේ සතිපතා පාඩම්, tutes සහ වීඩියෝ බලන්න.
1 වන මාසය
ජනවාරි 2026
පටක
ජීව විද්යාවපන්ති 5 · tutes 3Rs. 1,800
2 වන මාසය
පෙබරවාරි 2026
ප්‍රභාසංශ්ලේෂණය
ජීව විද්යාවපන්ති 4 · tutes 3Rs. 1,800
3 වන මාසය
මාර්තු 2026
රුධිර සංසරණ පද්ධතිය
ජීව විද්යාවපන්ති 4 · tutes 3Rs. 1,800
4 වන මාසය
අප්‍රේල් 2026
පරමාණුක ව්‍යුහය
රසායන විද්යාවපන්ති 5 · tutes 3Rs. 1,800
5 වන මාසය
මැයි 2026
ආවර්තිතා වගුව
රසායන විද්යාවපන්ති 4 · tutes 3Rs. 1,800
6 වන මාසය
ජූනි 2026
රසායනික ප්‍රතික්‍රියා
රසායන විද්යාවපන්ති 4 · tutes 3Rs. 1,800
7 වන මාසය
ජූලි 2026
චලිතය
භෞතික විද්යාවපන්ති 5 · tutes 3Rs. 1,800
8 වන මාසය
අගෝස්තු 2026
ඝනත්වය
භෞතික විද්යාවපන්ති 4 · tutes 3Rs. 1,800
9 වන මාසය
සැප්තැම්බර් 2026
තරංග
භෞතික විද්යාවපන්ති 4 · tutes 3Rs. 1,800
10 වන මාසය
ඔක්තෝබර් 2026
ස්ථිති විද්‍යුතය
භෞතික විද්යාවපන්ති 5 · tutes 3Rs. 1,800
11 වන මාසය
නොවැම්බර් 2026
පරිසර පද්ධති
ජීව විද්යාවපන්ති 4 · tutes 3Rs. 1,800
12 වන මාසය
දෙසැම්බර් 2026
විශ්වය හා තාරකා
පෘථිවිය හා අභ්යවකාශයපන්ති 5 · tutes 3Rs. 1,800
මාසයෙන් මාසයට ගෙවන්න
එක් මාසයක් හෝ මාස කිහිපයක් එකවර මිලදී ගන්න.
ගෙවූ විට unlock වේ
Card / eZ Cash — වහාම. බැංකු slip — පරීක්ෂා කළ පසු.
Recordings දින 30ක්
පන්තිය මඟ හැරුණත් කරදර නැහැ.