අප හා සම්බන්ධ වන්න
පන්ති, ගාස්තු හෝ tutes ගැන ප්‍රශ්න තිබේද? සාමාන්‍යයෙන් පැයක් ඇතුළත පිළිතුරු දෙමු.
අමතන්න
අප වෙත ඉක්මනින්ම ළඟාවීමට
Chat එක අරින්නවිද්යුත් තැපෑල
කාර්යාල වේලාවන්
සඳු – ඉරිදා, පෙ.ව. 8 – ප.ව. 9
පණිවිඩයක් එවන්න
ප්‍රතිපත්ති
නියම, පෞද්ගලිකත්වය සහ ආපසු ගෙවීම්
නියම හා කොන්දේසි
පන්ති ප්‍රවේශය ලියාපදිංචි සිසුවාට පමණි. Zoom links හෝ recordings බෙදාගැනීම තහනම් වන අතර ගිණුම අත්හිටුවීමට හේතු විය හැක. ගාස්තු මාසිකව කලින් ගෙවිය යුතුය.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
පන්ති පැවැත්වීමට සහ tutes බෙදාහැරීමට අවශ්‍ය විස්තර (නම, දුරකථනය, ලිපිනය, ශ්‍රේණිය) පමණක් අපි එකතු කරමු. ඔබේ දත්ත කිසි විටෙක තෙවන පාර්ශවයන්ට විකුණන්නේ හෝ බෙදාගන්නේ නැත.
මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය
ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, පළමු ගෙවීමෙන් දින 7ක් ඇතුළත සම්පූර්ණ මුදල ආපසු ඉල්ලිය හැක. භාවිත නොකළ වෙළඳසැල් ඇණවුම් දින 7ක් ඇතුළත ආපසු දිය හැක.