සැප්තැම්බර් 2026ආලෝක වර්තනය
ආලෝකය නැමෙන්නේ ඇයි, පොකුණක් නොගැඹුරු ලෙස පෙනෙන්නේ ඇයි සහ කාච ක්‍රියා කරන ආකාරය ඉගෙන ගනිමු.
භෞතික විද්‍යාවසජීවී පන්ති 4සැප්තැම්බර් 5 · සෙනසුරාදා → සැප්තැම්බර් 26 · සෙනසුරාදා
මෙම මාසයේ ඔබ ඉගෙන ගන්නා දේ
- ආලෝක වර්තනය යනු කුමක්ද
- මාධ්‍ය දෙකක් අතර ආලෝකය නැමීම
- ආභාසික ගැඹුර
- කාච හා එදිනෙදා උදාහරණ
සතිපතා සැලැස්ම
සෙනසුරාදා · 2.00 – 4.00 PM · Zoom හරහා සජීවීව
- සතිය11 වන සතිය·සැප්තැම්බර් 5 · සෙනසුරාදා · 2.00 – 4.00 PM
වර්තනය හඳුනාගනිමු
- වීදුරුවේ පැන්සල පරීක්ෂණය
- සතිය22 වන සතිය·සැප්තැම්බර් 12 · සෙනසුරාදා · 2.00 – 4.00 PM
වර්තන රටා
- පතන හා වර්තන කෝණ
- සතිය33 වන සතිය·සැප්තැම්බර් 19 · සෙනසුරාදා · 2.00 – 4.00 PM
ආභාසික ගැඹුර
- රූප සටහන් ඇඳීම
- සතිය44 වන සතිය·සැප්තැම්බර් 26 · සෙනසුරාදා · 2.00 – 4.00 PM
කාච
- උත්තල හා අවතල කාච
- ඒකක ප්‍රශ්න පත්‍රය
වීඩියෝ
- 1 වන සතිය — වර්තනය හඳුනාගනිමුසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු1
- 2 වන සතිය — වර්තන රටාසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු2
- 3 වන සතිය — ආභාසික ගැඹුරසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු3
- 4 වන සතිය — කාචසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු4
ඔබට ලැබෙන Tutes හා ප්‍රශ්න පත්‍ර
ආලෝක වර්තනය — මාසික tute පැකේජය
වර්ණ පිටු 24ක් පමණ: සටහන්, රූප සටහන්, ක්‍රියාකාරකම්. මසේ 5 වනදාට පෙර නිවසටම.
කෙටි සටහන් හා සූත්‍ර පත්‍රිකාව
ඉක්මන් පුනරීක්ෂණය සඳහා පිටු 2ක සාරාංශය (PDF).
ඒකක ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු
MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටිය සමඟ.
ඒකක ප්‍රශ්න පත්‍රය: සැප්තැම්බර් 26 · සෙනසුරාදා