MSA

සැප්තැම්බර් 2026ආලෝක වර්තනය

ආලෝකය නැමෙන්නේ ඇයි, පොකුණක් නොගැඹුරු ලෙස පෙනෙන්නේ ඇයි සහ කාච ක්‍රියා කරන ආකාරය ඉගෙන ගනිමු.

භෞතික විද්‍යාවසජීවී පන්ති 4සැප්තැම්බර් 6 · ඉරිදා → සැප්තැම්බර් 27 · ඉරිදා

මෙම මාසයේ ඔබ ඉගෙන ගන්නා දේ

  • ආලෝක වර්තනය යනු කුමක්ද
  • මාධ්‍ය දෙකක් අතර ආලෝකය නැමීම
  • ආභාසික ගැඹුර
  • කාච හා එදිනෙදා උදාහරණ

සතිපතා සැලැස්ම

ඉරිදා · 2.00 – 4.00 PM · Zoom හරහා සජීවීව

  1. සතිය1
    1 වන සතිය·සැප්තැම්බර් 6 · ඉරිදා · 2.00 – 4.00 PM

    වර්තනය හඳුනාගනිමු

    • වීදුරුවේ පැන්සල පරීක්ෂණය
  2. සතිය2
    2 වන සතිය·සැප්තැම්බර් 13 · ඉරිදා · 2.00 – 4.00 PM

    වර්තන රටා

    • පතන හා වර්තන කෝණ
  3. සතිය3
    3 වන සතිය·සැප්තැම්බර් 20 · ඉරිදා · 2.00 – 4.00 PM

    ආභාසික ගැඹුර

    • රූප සටහන් ඇඳීම
  4. සතිය4
    4 වන සතිය·සැප්තැම්බර් 27 · ඉරිදා · 2.00 – 4.00 PM

    කාච

    • උත්තල හා අවතල කාච
    • ඒකක ප්‍රශ්න පත්‍රය

වීඩියෝ

  • 1 වන සතිය — වර්තනය හඳුනාගනිමුසජීවී පන්තියේ recording · 2:30:00
    1
  • 2 වන සතිය — වර්තන රටාසජීවී පන්තියේ recording · 2:30:00
    2
  • 3 වන සතිය — ආභාසික ගැඹුරසජීවී පන්තියේ recording · 2:30:00
    3
  • 4 වන සතිය — කාචසජීවී පන්තියේ recording · 2:30:00
    4

ඔබට ලැබෙන Tutes හා ප්‍රශ්න පත්‍ර

  • ආලෝක වර්තනය — මාසික tute පැකේජය

    වර්ණ පිටු 24ක් පමණ: සටහන්, රූප සටහන්, ක්‍රියාකාරකම්. මසේ 5 වනදාට පෙර නිවසටම.

  • කෙටි සටහන් හා සූත්‍ර පත්‍රිකාව

    ඉක්මන් පුනරීක්ෂණය සඳහා පිටු 2ක සාරාංශය (PDF).

  • ඒකක ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු

    MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටිය සමඟ.

ඒකක ප්‍රශ්න පත්‍රය: සැප්තැම්බර් 27 · ඉරිදා