සැප්තැම්බර් 2026පස
පස සෑදෙන ආකාරය, එහි සංඝටක සහ පස සංරක්ෂණය කරන්නේ ඇයි කියා සරල පරීක්ෂණ සමඟ සොයා බලමු.
පෘථිවිය හා අභ්‍යවකාශයසජීවී පන්ති 4සැප්තැම්බර් 6 · ඉරිදා → සැප්තැම්බර් 27 · ඉරිදා
මෙම මාසයේ ඔබ ඉගෙන ගන්නා දේ
- ජීර්ණය හා පස සෑදීම
- පසේ සංඝටක — වැලි, මැටි, හියුමස්, ජලය, වාතය
- පස් වර්ග හා ජලය රඳවා ගැනීම
- පාංශු ඛාදනය හා සංරක්ෂණය
සතිපතා සැලැස්ම
ඉරිදා · 10.30 AM – 12.30 PM · Zoom හරහා සජීවීව
- සතිය11 වන සතිය·සැප්තැම්බර් 6 · ඉරිදා · 10.30 AM – 12.30 PM
පස සෑදෙන හැටි
- භෞතික හා රසායනික ජීර්ණය
- සතිය22 වන සතිය·සැප්තැම්බර් 13 · ඉරිදා · 10.30 AM – 12.30 PM
පසේ සංඝටක
- ජලයේ පස තැන්පත් කිරීමේ පරීක්ෂණය
- සතිය33 වන සතිය·සැප්තැම්බර් 20 · ඉරිදා · 10.30 AM – 12.30 PM
පස් වර්ග
- ජලය රඳවා ගැනීම සංසන්දනය
- සතිය44 වන සතිය·සැප්තැම්බර් 27 · ඉරිදා · 10.30 AM – 12.30 PM
ඛාදනය හා සංරක්ෂණය
- ශ්‍රී ලංකාවේ උදාහරණ
- ඒකක ප්‍රශ්න පත්‍රය
වීඩියෝ
- 1 වන සතිය — පස සෑදෙන හැටිසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු1
- 2 වන සතිය — පසේ සංඝටකසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු2
- 3 වන සතිය — පස් වර්ගසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු3
- 4 වන සතිය — ඛාදනය හා සංරක්ෂණයසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු4
ඔබට ලැබෙන Tutes හා ප්‍රශ්න පත්‍ර
පස — මාසික tute පැකේජය
වර්ණ පිටු 24ක් පමණ: සටහන්, රූප සටහන්, ක්‍රියාකාරකම්. මසේ 5 වනදාට පෙර නිවසටම.
කෙටි සටහන් හා සූත්‍ර පත්‍රිකාව
ඉක්මන් පුනරීක්ෂණය සඳහා පිටු 2ක සාරාංශය (PDF).
ඒකක ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු
MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටිය සමඟ.
ඒකක ප්‍රශ්න පත්‍රය: සැප්තැම්බර් 27 · ඉරිදා