සැප්තැම්බර් 2026චුම්බකත්වය
චුම්බක ආකර්ෂණය කරන්නේ කුමක්ද, ධ්‍රැව ක්‍රියා කරන ආකාරය සහ සරල මාලිමාවක් සාදන හැටි ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගනිමු.
භෞතික විද්‍යාවසජීවී පන්ති 4සැප්තැම්බර් 6 · ඉරිදා → සැප්තැම්බර් 27 · ඉරිදා
මෙම මාසයේ ඔබ ඉගෙන ගන්නා දේ
- චුම්බක හා අචුම්බක ද්‍රව්‍ය වෙන් කර හඳුනාගැනීම
- ධ්‍රැව, ආකර්ෂණය සහ විකර්ෂණය පැහැදිලි කිරීම
- සරල චුම්බකයක් හා මාලිමාවක් සෑදීම
- එදිනෙදා ජීවිතයේ චුම්බක භාවිත
සතිපතා සැලැස්ම
ඉරිදා · 8.00 – 10.00 AM · Zoom හරහා සජීවීව
- සතිය11 වන සතිය·සැප්තැම්බර් 6 · ඉරිදා · 8.00 – 10.00 AM
චුම්බක හා අචුම්බක ද්‍රව්‍ය
- නිවසේ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම
- චුම්බක වර්ග
- සතිය22 වන සතිය·සැප්තැම්බර් 13 · ඉරිදා · 8.00 – 10.00 AM
ධ්‍රැව, ආකර්ෂණය හා විකර්ෂණය
- උත්තර හා දක්ෂිණ ධ්‍රැව
- චුම්බක ක්ෂේත්‍ර රේඛා
- සතිය33 වන සතිය·සැප්තැම්බර් 20 · ඉරිදා · 8.00 – 10.00 AM
චුම්බකයක් හා මාලිමාවක් සාදමු
- ඇතිල්ලීමේ ක්‍රමය
- ජලයේ පාවෙන මාලිමාව
- සතිය44 වන සතිය·සැප්තැම්බර් 27 · ඉරිදා · 8.00 – 10.00 AM
භාවිත හා පුනරීක්ෂණය
- චුම්බක භාවිත
- ඒකක ප්‍රශ්න පත්‍රය
වීඩියෝ
- 1 වන සතිය — චුම්බක හා අචුම්බක ද්‍රව්‍යසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු1
- 2 වන සතිය — ධ්‍රැව, ආකර්ෂණය හා විකර්ෂණයසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු2
- 3 වන සතිය — චුම්බකයක් හා මාලිමාවක් සාදමුසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු3
- 4 වන සතිය — භාවිත හා පුනරීක්ෂණයසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු4
ඔබට ලැබෙන Tutes හා ප්‍රශ්න පත්‍ර
චුම්බකත්වය — මාසික tute පැකේජය
වර්ණ පිටු 24ක් පමණ: සටහන්, රූප සටහන්, ක්‍රියාකාරකම්. මසේ 5 වනදාට පෙර නිවසටම.
කෙටි සටහන් හා සූත්‍ර පත්‍රිකාව
ඉක්මන් පුනරීක්ෂණය සඳහා පිටු 2ක සාරාංශය (PDF).
ඒකක ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු
MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටිය සමඟ.
ඒකක ප්‍රශ්න පත්‍රය: සැප්තැම්බර් 27 · ඉරිදා