සැප්තැම්බර් 2026කාර්මික රසායනය
කර්මාන්තවල රසායන විද්‍යාව — මුහුදු ජලයෙන් ලුණු, සබන් නිෂ්පාදනය සහ කර්මාන්තවල පරිසර බලපෑම. O/L ව්‍යුහගත ප්‍රශ්න සඳහා විශේෂ අවධානය.
රසායන විද්‍යාවසජීවී පන්ති 4සැප්තැම්බර් 3 · බ්‍රහස්පතින්දා → සැප්තැම්බර් 24 · බ්‍රහස්පතින්දා
මෙම මාසයේ ඔබ ඉගෙන ගන්නා දේ
- කාර්මික ක්‍රියාවලියක අමුද්‍රව්‍ය හා පියවර
- මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය
- සබන් නිෂ්පාදනය (සැපොනීකරණය)
- කර්මාන්තවල පරිසර බලපෑම හා විසඳුම්
සතිපතා සැලැස්ම
බ්‍රහස්පතින්දා · 6.30 – 9.00 PM · Zoom හරහා සජීවීව
- සතිය11 වන සතිය·සැප්තැම්බර් 3 · බ්‍රහස්පතින්දා · 6.30 – 9.00 PM
කාර්මික රසායනයට හැඳින්වීම
- අමුද්‍රව්‍ය, නිෂ්පාදන, අතුරු ඵල
- සතිය22 වන සතිය·සැප්තැම්බර් 10 · බ්‍රහස්පතින්දා · 6.30 – 9.00 PM
මුහුදු ජලයෙන් ලුණු
- හම්බන්තොට ලේවාය ක්‍රියාවලිය
- සතිය33 වන සතිය·සැප්තැම්බර් 17 · බ්‍රහස්පතින්දා · 6.30 – 9.00 PM
සබන් නිෂ්පාදනය
- සැපොනීකරණ ප්‍රතික්‍රියාව
- නිවසේදී කළ හැකි ක්‍රියාකාරකම
- සතිය44 වන සතිය·සැප්තැම්බර් 24 · බ්‍රහස්පතින්දා · 6.30 – 9.00 PM
පරිසර බලපෑම හා O/L ප්‍රශ්න
- 2019–2025 ව්‍යුහගත ප්‍රශ්න
වීඩියෝ
- 1 වන සතිය — කාර්මික රසායනයට හැඳින්වීමසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු1
- 2 වන සතිය — මුහුදු ජලයෙන් ලුණුසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු2
- 3 වන සතිය — සබන් නිෂ්පාදනයසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු3
- 4 වන සතිය — පරිසර බලපෑම හා O/L ප්‍රශ්නසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු4
ඔබට ලැබෙන Tutes හා ප්‍රශ්න පත්‍ර
කාර්මික රසායනය — මාසික tute පැකේජය
වර්ණ පිටු 24ක් පමණ: සටහන්, රූප සටහන්, ක්‍රියාකාරකම්. මසේ 5 වනදාට පෙර නිවසටම.
කෙටි සටහන් හා සූත්‍ර පත්‍රිකාව
ඉක්මන් පුනරීක්ෂණය සඳහා පිටු 2ක සාරාංශය (PDF).
ඒකක ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු
MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටිය සමඟ.
ඒකක ප්‍රශ්න පත්‍රය: සැප්තැම්බර් 24 · බ්‍රහස්පතින්දා