සැප්තැම්බර් 2026රසායනික බන්ධන
පරමාණු එකට බැඳෙන්නේ කෙසේද — අයනික හා සහසංයුජ බන්ධන, තිත්-කතිර රූප සටහන් සහ ගුණ.
රසායන විද්‍යාවසජීවී පන්ති 5සැප්තැම්බර් 1 · අඟහරුවාදා → සැප්තැම්බර් 29 · අඟහරුවාදා
මෙම මාසයේ ඔබ ඉගෙන ගන්නා දේ
- අයනික බන්ධන සෑදීම
- සහසංයුජ බන්ධන සෑදීම
- තිත්-කතිර රූප සටහන් ඇඳීම
- අයනික හා සහසංයුජ සංයෝගවල ගුණ
සතිපතා සැලැස්ම
අඟහරුවාදා · 6.30 – 9.00 PM · Zoom හරහා සජීවීව
- සතිය11 වන සතිය·සැප්තැම්බර් 1 · අඟහරුවාදා · 6.30 – 9.00 PM
අයනික බන්ධන
- ඉලෙක්ට්‍රෝන හුවමාරුව
- NaCl, MgO
- සතිය22 වන සතිය·සැප්තැම්බර් 8 · අඟහරුවාදා · 6.30 – 9.00 PM
සහසංයුජ බන්ධන
- ඉලෙක්ට්‍රෝන බෙදාගැනීම
- H₂O, CH₄, CO₂
- සතිය33 වන සතිය·සැප්තැම්බර් 15 · අඟහරුවාදා · 6.30 – 9.00 PM
තිත්-කතිර රූප සටහන්
- පියවරෙන් පියවර පුහුණුව
- සතිය44 වන සතිය·සැප්තැම්බර් 22 · අඟහරුවාදා · 6.30 – 9.00 PM
ගුණ හා පසුගිය ප්‍රශ්න
- ද්‍රවාංක, සන්නායකතාව
- ඒකක ප්‍රශ්න පත්‍රය
- සතිය55 වන සතිය·සැප්තැම්බර් 29 · අඟහරුවාදා · 6.30 – 9.00 PM
පුනරීක්ෂණය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
- මාසයේ සියලු මාතෘකා
වීඩියෝ
- 1 වන සතිය — අයනික බන්ධනසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු1
- 2 වන සතිය — සහසංයුජ බන්ධනසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු2
- 3 වන සතිය — තිත්-කතිර රූප සටහන්සජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු3
- 4 වන සතිය — ගුණ හා පසුගිය ප්‍රශ්නසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු4
- 5 වන සතිය — පුනරීක්ෂණය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවසජීවී පන්තියේ recording · 2:30:00ගෙවූ පසු5
ඔබට ලැබෙන Tutes හා ප්‍රශ්න පත්‍ර
රසායනික බන්ධන — මාසික tute පැකේජය
වර්ණ පිටු 24ක් පමණ: සටහන්, රූප සටහන්, ක්‍රියාකාරකම්. මසේ 5 වනදාට පෙර නිවසටම.
කෙටි සටහන් හා සූත්‍ර පත්‍රිකාව
ඉක්මන් පුනරීක්ෂණය සඳහා පිටු 2ක සාරාංශය (PDF).
ඒකක ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු
MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටිය සමඟ.
ඒකක ප්‍රශ්න පත්‍රය: සැප්තැම්බර් 29 · අඟහරුවාදා